English
தமிழ்
කර්තෘ Staff writer
21 Sep, 2019 | 5:16 pm
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරාන මහ බැංකුවට සහ සංවර්ධන අරමුදලට එලෙස සම්බාධක පනවා ඇති බව ය.
සෞදියේ බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් එම තීරණය ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක හේතුවෙන් මේ වන විටත් ඉරානය ජාත්‍යන්තරය තුළ හුදකලා වීමේ අවදානමක් මතුව තිබේ.
02 Nov, 2019 | 08:37 AM
16 Jul, 2018 | 10:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS