21-09-2019 | 5:17 PM
COLOMBO ( News 1st ) - දුම්රිය රියදුරන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ, ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකඟත්වය පළ කිරීම හේතුවෙනි.
දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය අ...