කොංගෝහි ගැටුම්වලින් පුද්ගලයින් 28 දෙනෙකු මරුට

කොංගෝහි ගැටුම්වලින් පුද්ගලයින් 28 දෙනෙකු මරුට

කොංගෝහි ගැටුම්වලින් පුද්ගලයින් 28 දෙනෙකු මරුට

කර්තෘ Staff writer

20 Sep, 2019 | 5:52 pm

COLOMBO ( News 1st ) – කොංගෝ ජනරජයේ කිංසාසා ප්‍රදේශයේ සිදු වූ ගැටුම්වලින් පුද්ගලයින් 28 ක් මිය ගොස් තිබේ.

එමෙන්ම ඉන් තව ත් පුද්ගලයින් 50 ක් පමණ තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

එම පිරිස මිය ගොස් ඇත්තේ පසුගිය සතිය තුළ පැවති වාර්ගික ගැටුම් හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]