by Staff writer 20-09-2019 | 5:52 PM
COLOMBO ( News 1st ) - කොංගෝ ජනරජයේ කිංසාසා ප්‍රදේශයේ සිදු වූ ගැටුම්වලින් පුද්ගලයින් 28 ක් මිය ගොස් තිබේ.
එමෙන්ම ඉන් තව ත් පුද්ගලයින් 50 ක් පමණ තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
එම පිරිස මිය ගොස් ඇත්තේ පසුගිය සතිය තුළ පැවති වාර්ගික ගැටුම් හේතුවෙනි.