20-09-2019 | 4:53 PM
COLOMBO (News 1st ) - වසරේ ගත වූ කාල සීමාව තුළ අපරාධ නඩු 10,093ක නීතිමය කටයුතු අවසන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එහි සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, ඊට අදාළව මහාධිකරණවලට අධිචෝදනා පත්ර 6695ක් භාරදී ඇති බව ය.
ළමා අපචාර සම්බන්ධ නඩු 4924ක් සහ අපරාධ නඩ...