එජාපෙ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

by Staff writer 19-09-2019 | 6:53 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වේ.

ඒ, අරලියගහ මන්දීරයේදීයි.