ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.2 ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.2 ක භූ කම්පනයක්

by Staff writer 19-09-2019 | 1:33 PM

News 1st - ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දුපත්වල භූ කම්පනයක් සිදු ව තිබේ.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුට් ඒකක 6.2 ක් ලෙසයි.