ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය තහනම් කිරීමට තීරණයක්

by Staff writer 19-09-2019 | 1:24 PM

News 1st - ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය තහනම් කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙලෙස ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය තහනම් කිරීම අනුව එම දුම්වැටි අළෙවිය හා ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති. ඉන්දියාවේ දුම්වැටි භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවනු ඇති. මේ හේතුවෙන් එරට කැබිනට් මණ්ඩලය පැවසුවේ, ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වයන් පිරිහීම් කටයතු අවම කිරීමට හැකියාව පවතින බවයි.