අද පස්වරු 3.00 ට හදිසි කැබිනට් රැස්වීමක්

අද පස්වරු 3.00 ට හදිසි කැබිනට් රැස්වීමක්

by Staff writer 19-09-2019 | 12:03 PM

COLOMBO (News 1st) - අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලේදී කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි. මෙහිදී පවතින දේශපාලන වාතාවරණ සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.