හංසිනී ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2 ක්

හංසිනී ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2 ක්

හංසිනී ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2 ක්

කර්තෘ Staff writer

19 Sep, 2019 | 7:53 am

COLOMBO (News 1st) – හංසිනී ගෝමස් කිලෝග්‍රෑම් 49 බර පන්තියේ බර ඉසිලීම කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා තිබේ.

ඒ, තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි.

එහිදී ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 72 ක බරක් එසවූයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.

මේ අතර හංසනී, එම බර පන්තියේ මුළු බර ලෙස කිලෝග්‍රෑම් 157 ක බරක් එසවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]