19-09-2019 | 3:19 PM
COLOMBO (News 1st) : එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට රාජ්ය සේවකයින්ට අද සිට අවස්ථාව හිමි වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන 30 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
මේ අතර ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ...