කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක්

කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක්

by Staff writer 18-09-2019 | 12:28 PM

COLOMBO ( News 1st ) - කොළඹ ස්ථාන කිහිපයක පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කුරුදුවත්ත ඇතුළු ප්‍රදේශ රැසක දැඩි රථ වාහන තදබදයක් පවතින බව ය. ඒ හේතුවෙන්, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.