රජයේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක…

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක…

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක…

කර්තෘ Staff writer

18 Sep, 2019 | 6:49 am

COLOMBO ( News 1st ) –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක නිරත වේ.

ඒ වැටුප් විෂමතාවක් මුල් කරගනිමිනි.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ පිළිබඳව අදහස් පළ කළේ ය.

නමුත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ප්‍රතිකාර ඒකක හා ත්‍රිවිධ හමුදා රෝහල් හැර රජයේ සියලුම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]