අතුරුදන් වූ හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගනී

අතුරුදන් වූ හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගනී

අතුරුදන් වූ හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගනී

කර්තෘ Staff writer

18 Sep, 2019 | 9:19 pm

COLOMBO (News 1st) – පසුගිය 13 වන දා සිට අතුරුදන්ව සිටි හික්කඩුව ප්‍රදේශයේ නිවුන් සොහොයුරියන් දෙදෙනා අද පස්වරුවේ මාවනැල්ල පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා මාවනැල්ල දනාගම ප්‍රදේශයේ නිවසක සිටින බවට 119 දුරකතන අංකයට ලද තොරතුරක් අනුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]