18-09-2019 | 1:56 PM
COLOMBO (News 1st) : වැටුප් ගැටලු මුල්කරගනිමින් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සංගම් රැසක් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුව සිටී.
එලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමු ව ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය , රැක...