ජනපති ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය රැස්වෙයි

අබාධිත රණවිරුවන් වෙනුවෙන් වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

by Staff writer 17-09-2019 | 1:40 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද උදෑසන රැස්විය. අද අමාත්‍ය මණ්ඩලයේදී අබාධිත රණවිරුවන් වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ද අනුමත වී තිබේ. https://www.youtube.com/watch?v=4G1SbAEjLgI