ප්‍රදේශ රැසකට මහ වැසි… දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ අවදානමක්

ප්‍රදේශ රැසකට මහ වැසි… දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ අවදානමක්

ප්‍රදේශ රැසකට මහ වැසි… දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ අවදානමක්

කර්තෘ Staff writer

16 Sep, 2019 | 7:29 am

COLOMBO ( News 1st ) – බස්නාහිර, සබගරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි සහිත තත්ත්වය සමග රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය.

ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ගල් පෙරලීමෙන් අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයින් 88 ක් ඉවත් කර ඇති බවයි.

පවතින වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

කාලගුණය තවදුටත් අයහපත්…. දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්..

කාලගුණය තවදුටත් අයහපත්…. දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්..#lka #News1st #WeatherAlert #DMC

تم النشر بواسطة ‏‎Newsfirst.lk‎‏ في الأحد، ١٥ سبتمبر ٢٠١٩

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]