අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට: දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක්

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට: දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක්

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට: දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක්

කර්තෘ Staff writer

16 Sep, 2019 | 4:02 pm

COLOMBO (News 1st) – අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන්, දූනමලේ ප්‍රදේශයේ පහත්බිම්වල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදන ද නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]