16-09-2019 | 11:24 AM
COLOMBO (News 1st) : හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධියට අදාළ යතුරු පැදියක් හා වෑන් රථයක් සොයා ගෙන ඇති බවයි.
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ ...