දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි

කර්තෘ Staff writer

15 Sep, 2019 | 5:07 pm

COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්නයේදී වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් කොළඹ දෙසට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි.

මේ අනුව, කොළඹට පැමිණෙන වාහන අධිවේගී මාර්ගයේ ගැලණිගමින් පිටවීමට පියවර ගන්නැයි, පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටී.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]