15-09-2019 | 12:17 PM
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
පොලීසිය සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරුවන් දෙදෙනෙකු ඇතුළු පිරිසකට එම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම ස්ථාන ...