13-09-2019 | 4:35 PM
COLOMBO (News 1st) - හැටන්, රොසැල්ල විග්ටන් වතුයායේ අසූ එක් හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පුත්රයා සහ වැඩිමහල් මුණුබුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එම නිවසේ සිටි අට හැවිරිදි දරුවෙකුගෙන් ලබා ගත් ප්රකාශයක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී අදාළ දරුවා පවසා ඇත්තේ, තම පියා ...