නාමල් - ලිමිනි යුග දිවියට

by Staff writer 12-09-2019 | 9:06 PM

COLOMBO ( News 1st ) - හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අද යුග දිවියට ඇතුළත් විය.

ඒ, ලිමිනි වීරසිංහ මෙනෙවිය සමග ය. මෙම අවස්ථාවට රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම හිතවතුන් ද සහභාගී විය.