පොතට හිතැති අයගේ ප්‍රදර්ශනය ලබන 21

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වැනිදා

by Staff writer 12-09-2019 | 5:20 PM

COLOMBO (News 1st ) - කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වනදා ආරම්භ වේ.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ලබන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පෙරවරු 9 සිට රාත්‍රි 9 දක්වා විවෘතයි.