නාමල් – ලිමිනි යුග දිවියට

නාමල් – ලිමිනි යුග දිවියට

කර්තෘ Staff writer

12 Sep, 2019 | 9:06 pm

COLOMBO ( News 1st ) – හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අද යුග දිවියට ඇතුළත් විය.

ඒ, ලිමිනි වීරසිංහ මෙනෙවිය සමග ය.

මෙම අවස්ථාවට රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම හිතවතුන් ද සහභාගී විය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]