ඩෝරියාන් නිසා බහමාස්හි 2500ක් අතුරුදන්

ඩෝරියාන් නිසා බහමාස්හි 2500ක් අතුරුදන්

ඩෝරියාන් නිසා බහමාස්හි 2500ක් අතුරුදන්

කර්තෘ Staff writer

12 Sep, 2019 | 7:28 am

COLOMBO (News 1st) : ඩෝරියන් සුළි කුණාටුවේ බලපෑමෙන් බහමාස් රාජ්‍යයේ පුද්ගලයින් 2500 කු පමණ අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කළේ එරට හදිසි සේවා ඒකකය නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමිනි.

එරට බලධාරින් සඳහන් කළේ, මියගිය සංඛ්‍යාව 50 ක් ලෙස වාර්තා වුව ද එය තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]