කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වැනිදා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වැනිදා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වැනිදා

කර්තෘ Staff writer

12 Sep, 2019 | 5:20 pm

COLOMBO (News 1st ) – කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 21 වනදා ආරම්භ වේ.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

ලබන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පෙරවරු 9 සිට රාත්‍රි 9 දක්වා විවෘතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]