12-09-2019 | 7:39 PM
COLOMBO ( News 1 st ) - බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකතන 2ක් ලබා දුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිරකරු දිනය නිමිත්තෙන් අද රැඳවියන්ට විවෘතව සිය නෑදෑයින් හමුවීමට අවස්ථාව සලසා දී තිබූ බව ය.
එම අවස්ථාවේ කංජි...