11-09-2019 | 1:01 PM
COLOMBO (News 1st) : ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විෂන් - 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ ප්‍රකාශ කළේ, දිවයින පුරා රෝහල් 10 කදී එම ශල්‍ය කර්ම සිදුකිරිමට නියමිත බවයි.
ඒ අනුව ලබන 15 වැනිදා සිට සවස 4 ...