ඇවන්ට්ගාඩ් සිද්ධිය: නිශ්ශංක ඇතුළු 13 කට නඩු

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු13 කට නඩු

by Staff writer 10-09-2019 | 11:39 AM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ, අධිචෝදනා 7573 ක් යටතේයි. https://www.facebook.com/NewsfirstSL/videos/486152252117320/