අගමැති සමග සාකච්ඡාවට සජිත් අරලියගහ මන්දිරයට

අගමැති සමග සාකච්ඡාවට සජිත් අරලියගහ මන්දිරයට පැමිණෙයි

by Staff writer 10-09-2019 | 9:57 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේ ය.