10-09-2019 | 1:45 PM
COLOMBO (News 1st) : අස්ථානගතවී ඇතැයි පැවසෙන ලිපි ලේඛනවලින් ප්‍රමාණයක් යළි හමුවී ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
ඔහු පැවසුවේ, මීට වසර 10 කට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ලේඛනාගාරයට හානි සිදුවීමත් සමඟ එහි තිබූ ලේඛන තාවකාලිව කන්ටේනර් බහාලුම් තුන...