පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව නම් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව නම් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව නම් කෙරේ

කර්තෘ Staff writer

09 Sep, 2019 | 5:36 pm

COLOMBO (News 1st) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කර තිබේ.

ඒ, මහතා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයායි.

ඔහු 2015 වසරේදී ද පෙරටුගාමී පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩ නැගු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් විය.

දුමින්ද නාගමුව මහතා 2004 සිට 2006 දක්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]