09-09-2019 | 6:03 PM
COLOMBO (News 1st) - අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, උතුරුමැද පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට අද පෙරවරුවේ එක් වෙමිනි.
උපාධිධාරී ගුරුවරුන් 538 දෙනෙකු සඳහා...