නිදහස් පක්ෂයේ හා පොහොට්ටුවේ තව ත් සාකච්ඡාවක් ?

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර තව ත් සාකච්ඡාවක් ලබන සතියේ

by Staff writer 07-09-2019 | 8:03 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තව ත් සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත වේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊයේ පැවැති සාකච්ඡා ද ඉතා සුහද මට්ටමින් අවසන් වූ බවයි.