by Staff writer 07-09-2019 | 12:14 PM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා ඇසල පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
පොලීසිය පැවසුවේ, අද රාත්‍රී 6.00 සිට පෙරහැර අවසන් වන තෙක් පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි.
එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.