07-09-2019 | 7:56 AM
COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ කාල සීමාව මේ මස 27 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
මෙම තනතුර සඳහා 2015, 2016 සහ 2017 යන වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් අතරින්...