ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දූෂණ සිද්ධි 43න් 23ක්ම ශ්‍රී ලංකාවෙන් – සංගක්කාරගෙන් හෙළිදරව්වක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දූෂණ සිද්ධි 43න් 23ක්ම ශ්‍රී ලංකාවෙන් – සංගක්කාරගෙන් හෙළිදරව්වක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දූෂණ සිද්ධි 43න් 23ක්ම ශ්‍රී ලංකාවෙන් – සංගක්කාරගෙන් හෙළිදරව්වක්

කර්තෘ Staff writer

06 Sep, 2019 | 7:19 am

COLOMBO (News 1st) – මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකදී ය.

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව බවත් කුමාර් සංගක්කාර මෙහිදී සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]