English
தமிழ்
කර්තෘ Staff writer
06 Sep, 2019 | 10:09 pm
ඒ, පන්දු හතරක් තුළ පිට පිට කඩුලු 4ක් දවා ගනිමිනි.
ලසිත් මාලිංග 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ද දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයකදී පන්දු හතරකදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් මෙවැනිම ආකාරයේ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ, අනුව එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගයකදී පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා බවට ලසිත් මාලිංග අද පත්විය.
ඒ, වගේම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස තරග අංශ සියල්ලන්ගෙන්ම කඩුලු 100ට වඩා ලබාගත් ලොව එකම පන්දු යවන්නා බවට ද ලසිත් මාලිංග අද පත් විය.
26 Jan, 2022 | 09:46 PM
17 Oct, 2019 | 08:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS