06-09-2019 | 6:52 PM
COLOMBO (News 1st ) - ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගාල්ල ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සැකකරුවන් 4 දෙනෙකු ලබන 20 වැනි දා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ, රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර, විශ්රාමික මේජර් ජෙ...