සජිත් පිළිගැනීමේ කුරුණෑගල රැළිය ඇරඹේ

සජිත් පිළිගැනීමේ කුරුණෑගල රැළිය ඇරඹේ

by Staff writer 05-09-2019 | 5:20 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ රැළිය මේ වනවිට ආරම්භ වී තිබේ.

රැළිය පැවැත්වෙන්නේ, කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ය. රැළිය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර සම්ප්‍රාප්ත විය. එහිදී සජිත් ප්‍රේමදාස මහතාව උණුසුම් අයුරින් ජනතාව විසින් පිළිගනු ලැබිණි.