ජනාධිපතිවරණයට ශ්‍රී.ල.නි.ප.යෙන් අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට ශ්‍රී.ල.නි.ප.යෙන් අපේක්ෂකයෙක්

by Staff writer 05-09-2019 | 9:37 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව ය.