ඇමති සජිත් පිළිගැනීමේ රැලිය කුරුණෑගලදී

අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ රැළිය කුරුණෑගලදී

by Staff writer 05-09-2019 | 10:51 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ රැළියක් අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පස්වරුවේ පැවැත්වේ. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසුවේ, සත්‍යවාදී පිටියේදී අද පස්වරු 2.30ට මෙම රැළිය ආරම්භ වීමට නියමිත බවයි. මෙම රැළිය සඳහා එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගී වනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/370770750258366/