05-09-2019 | 11:59 AM
COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නේ ය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ 2010 - 2015 අතර කාලය තුළ රුපියල් කෝටි 32 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය යටතේ ගැනෙන වැරදි කිරීමේ චෝදනා යටතේ නීතිප...