සුපිරි පොප් ගායිකා එලී ගෝල්ඩින් යුග දිවියට

සුපිරි පොප් ගායිකා එලී ගෝල්ඩින්, කැස්පර් ජොප්ලින් සමග යුග දිවියට

by Staff writer 04-09-2019 | 10:50 AM

News 1st - සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා එලී ගෝල්ඩින් සිය පෙම්වතා වන කැස්පර් ජොප්ලින් සමග යුග දිවියට එළඹිණි.

හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, එලී ගෝල්ඩින්ගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමට පැය 640 ක කාලයක් වැයව ඇති බවයි. එලී ගෝල්ඩින්ගේ විවාහ මංගල උත්සවයට ජේම්ස් බ්ලන්ට්, සියෙනා මිලර්, ඕලන්ඩෝ බ්ලූම් සහ කේටි පෙරී ඇතුළු සුපිරි හොලිවුඩ් තරු රැසක් සහභාගී විය.