මහජන බැංකු කෙටුම්පත විවාදය කල් දැමේ

මහින්දගේ ඉල්ලීමෙන් මහජන බැංකු කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමේ

by Staff writer 04-09-2019 | 7:18 AM

COLOMBO (News 1st) - මහජන බැංකු කෙටුම්පත පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ.

ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනි.