04-09-2019 | 4:05 PM
COLOMBO (News 1st): වසරේ ගත වූ මාස 8 කාලය තුළ අල්ලස් හෝ දූෂණ සිද්ධින් සම්බන්ධයෙන්, පැමිණිලි 2,096 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ඉන් පැමිණිලි 1276 ක් විමර්ශන සඳහා තෝරා ගෙන ඇති බවයි.
...