by Staff writer 03-09-2019 | 3:11 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව කොළඹදී ඇරඹේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ 68 වන සංවත්සර සමුළුව පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර සැමරුමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙති.