රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගින්නක්

රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගින්නක්

by Staff writer 03-09-2019 | 3:36 PM

COLOMBO (News 1st) - රාජගිරියේ පෞද්ගලික බැංකුවක අද දහවල් ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ 2 ක් යොමු කළ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය. මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.