03-09-2019 | 11:10 AM
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ, කුලීගොඩදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සීසීටීවී කැමරා දර්ශන, හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශනය කර කුලීගොඩ, ගලගොඩවත්ත ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්...