යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

by Staff writer 02-09-2019 | 11:02 AM
COLOMBO (News 1st) : යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කට හා නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 ක මිලකට එහිදී ගොවීන්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.